Showing posts with label අමීර් ඛාන්. Show all posts
Showing posts with label අමීර් ඛාන්. Show all posts

අම්මා හැමදෙයක්ම දන්නවා නේද ?

චිත්‍රපටය - තාරේ zසමීන් පර්
ගායනය - ශන්කර් මහාදේවන්



මේ කබී බතලාතා නහී
පර් අඳේරේ සෙ ඩර්තා හූ මෙ මා
යූ තො මේ, දිකලාතා නහී
තේරි පර්වා කර්තා හු මෙ මා
තුජෙ සබ් හේ පතා, හේ න මා
තුජෙ සබ් හේ පතා, මේරි මා

මම කවදාවත් නොකිව්වාට
මම කලුවරට බයයි අම්මේ
මම වැඩිය නොපෙන්නුවාට
මම අම්මා ගැන ගොඩක් හිතනවා අම්මෙ
අම්ම මේ ඔක්කොම දන්නවා නේද අම්මෙ ?
මගේ අම්ම මේ ඔක්කොම දන්නවා.

බීද් මේ යූ න චෝඩෝ මුජේ
ගර් ලෝට් කෙ බි ආ නා පාවූ මා
බේජ් නා ඉත්න දූර් මුජ්කො තූ
යාද් බී තුජ්කො ආ නා පාවූ මා
ක්යා ඉතනා බුරා හූ මෙ මා
ක්යා ඉතනා බුරා මේරි මා

සෙනග අතර මාව දාල යන්න එපා අම්මේ
මට ගේ ගොයාගෙන ආපහු එන්න බැරි වෙයි
අම්මට මගේ මතකයවත් එන්න බැරි තරම්
දුර මාව යවන්න එපා අම්මෙ
මම එච්චර නරක ලමයෙක්ද අම්මෙ ?
මම එච්චර නරකද මගේ අම්මෙ ?

ජබ් බී කබී පාපා මුජේ
ජෝ zසෝර් සේ ජූලා ජුලාතෙ හෙ මා
මේරි නzසර් ඩූඞේ තුජේ
සෝචූ යහී තූ ආ කේ තාමේගි මා
උන්සේ මෙ යේ කෙහෙතා නහී
පර් මේ සෙහෙම් ජාතා හු මා
චෙහෙරේ පෙ ආන දේතා නහී
දිල් හී දිල් මේ ගබරාතා හූ මා
තුජෙ සබ් හේ පතා, හේ න මා
තුජෙ සබ් හේ පතා, මේරි මා

ඕන වෙලාවක තාත්තා මාව
හයියෙන් ඔන්චිල්ලාවෙ පද්දනකොට
මගේ ඇස් අම්මව හොයනවා
ඇවිත් මාව බලාගනියි කියල
මම තාත්තට කියන්නෙ නෑ
මගේ මූණින් පෙන්නන්නේ නෑ
හිතේ බය හංගගෙන ඉන්නවා
අම්ම මේ ඔක්කොම දන්නවා නේද අම්මෙ ?
මගේ අම්ම මේ ඔක්කොම දන්නවා.

මේ කබී බතලාතා නහී
පර් අඳේරේ සෙ ඩර්තා හූ මෙ මා
යූ තො මේ, දිකලාතා නහී
තේරි පර්වා කර්තා හු මෙ මා
තුජෙ සබ් හේ පතා, හේ න මා
තුජෙ සබ් හේ පතා, මේරි මා

මම කවදාවත් නොකිව්වාට
මම කලුවරට බයයි අම්මේ
මම වැඩිය නොපෙන්නුවාට
මම අම්මා ගැන ගොඩක් හිතනවා අම්මෙ
අම්ම මේ ඔක්කොම දන්නවා නේද අම්මෙ ?
මගේ අම්ම මේ ඔක්කොම දන්නවා.

About Me

My photo
මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

හින්දි සිංදු © 2008. Blog design by Randomness