Showing posts with label අරුණා අයිරානි. Show all posts
Showing posts with label අරුණා අයිරානි. Show all posts

මම කවියෙක් නොවෙමි

චිත්‍රපටය - බොබී (1973)
ගායනය - ශයිලේන්ද්‍ර සිං



මෙ ශායර් තො නහී
(මෙ ශායර් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ ශායරී ආගයී) -2

මම කවියෙක්නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වෙලේ පටන්
මට කවි සිතුවිලි පහල වෙයි.

මෙ ආශික් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ ආශිකී ආගයී
මෙ ශායර් තො නහී

මම ආදරවන්තයෙක් නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වේලේ පටන්
ආදර හැඟුම් පහල වෙයි

(ප්යාර්කා නාම මේනේ සුනාතා මගර්
ප්යාර් ක්යා හේ යෙ මුජ්කො නහී තී කබර්) -2
මේ තො උල්ජා රහා උල්ජනෝ කි තර්හා
දෝස්තෝමේ රහා දුශ්මනෝ කී තර්හා

ආදරය ගැන අසා තිබුනු මුත්
ආදරය යනු කුමක් දැයි මම දැනගෙන සිටියේ නෑ
මම හිටියේ බොහොම පැටලිලි සහගත තත්වයක
මිතුරන් අතර සිටියේ හතුරෙකු විලසින්

මෙ දුශ්මන් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ දෝස්තී ආගයී
මෙ ශායර් තො නහී

මම හතුරෙක් නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වේලේ පටන්
යහලුකමක් ඇතිවෙයි

(සෝචතා හූ අගර් මේ දුවා මාඟතා
හාත් අප්න උටාකර් මෙ ක්යා මාඟතා) -2
ජබ් සෙ තුජ්සෙ මොහාබත් මෙ කර්නා ලගා
තබ් සෙ ජේසේ ඉබාදත් මෙ කර්නේ ලගා

(දෙවියන්ගෙන්) මම යමක් ඉල්වමි නම්
දෑත් දිගුකර මා කුමක් ඉල්ලන්නද ?
ඔබට ආදරය කිරීමටට පටන් ගත් දා සිට
(දෙවියන්)විශ්වාස කිරීමට පටන් ගතිමි

මේ කාfපිර් තෝ නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ බන්දගී ආගයී

මම මිදිසිටුවෙක් නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වෙලේ පටන්
මම භක්තිවන්තයෙක් වූවෙමි

මෙ ශායර් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ ශායරී ආගයී
මෙ ශායර් තෝ නහී

මම කවියෙක්නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වෙලේ පටන්
මට කවි සිතුවිලි පහල වෙයි
මම කවියෙක්නම් නොවෙමි

About Me

My photo
මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

හින්දි සිංදු © 2008. Blog design by Randomness